ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට By දමිත් වාසල // 2015 දෙසැ 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැලේසියානු කණ්ඩායම ලකුණු 53 - 48 ක් ලෙස පරාජය කර හොංකොංහි පැවති 09 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමත්විය. Facebook Twitter Google+ Recommended Articles