ආසියානු දැල්පන්දු ශූරතාව සිංගප්පූරුවට


සිංගප්පූරුව 59-41 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 59-41 ක් ලෙස පරාජය කර නවවැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සත්කාරක සිංගප්පූරුව මීට සුළු වේලාවකට පෙර සමත්විය.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිටද ලකුණු 25-21 ක් ලෙස ඉදිරියෙන් සිටියේ සිංගප්පූරුවයි.



Recommended Articles