ආසියානු තවත් කිරුළක් ඉන්දියාවට


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයට පත්කරමින් ප්‍රථම වරට පැත්වූ ආසියානු යොවුන් එක්දින ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්වූයේය. ඒ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමිනි. තරගය ඊයේ (23දා) ආර් ප්‍රෙමදාස පිටියේදි පැවැත්විණ.

1 2

 



Recommended Articles