ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙත් ඔට්ටු


මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා මුදලට ඔට්ටු ඇල්ලීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔට්ටු සමාගම් දෙකක් විසින් සිදුකරන බව පාරිභොගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියයි.

එය නීති විරෝධී බැවින් මෙම ක්‍රියාව වහාම නැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.



Recommended Articles