ආසියානු කුසලානය TNL ඔස්සේ


අාසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව හරහා විකාශය කරන බව එම නාළිකාවේ නිල ෆේස්බුක් ගිණුමෙන් කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන වසර දෙකකට ඇත්තේ ජාතික රූපවාහිනී සංස්ථාවයි. 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල විකාශන පමණක් ජාතික රූපවාහිනී සංස්ථාව හරහා විකාශය කරන බවයි. 



Recommended Articles