ආසියානු ක්‍රිකට් මුල් පුටුව ජයන්ත ධර්මදාසට By ඔෂිත වරකපිටිය // 2014 ජුනි 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පත්වී ඇත. ආසියානු ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සම්මේලනය මැලේසියාවේදී පැවැති අවස්ථාවේ මෙම පත්කිරීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles