ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව අග්‍රාමාත්‍යවරයගේ ට්විටර් ගිණුම නිවේදනය කරනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හා එහි උන්තිය පිළිබඳව සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍යවරයගේ ට්විටර් ගිණුම නිවේදනය කළේ. අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව සිදුව තිබේ.
ආසියානු ක්‍රිකට් ලොක්කෝ අගමැති හමුවෙති
Recommended Articles