ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක්


සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 25ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම 317/6 (පන්දුවාර 50)

කුසල් පෙරේරා 59 (පන්දු 74, 4x5, 6x1)

තිලකරත්න ඩිල්ෂාන් 88 (පන්දු 98, 4x10)

කුමාර් සංගක්කාර 2 (පන්දු 4)

මහේල ජයවර්ධන 55 (පන්දු 58, 4x5)

ඇන්ජලෝ මැතිව්ස්  33 (පන්දු 24, 4x1, 6x3)

තිසර පෙරේරා 4 (පන්දු 6)

ළහිරු තිරිමාන්න 27 (පන්දු 22, 4x3)

ජීවන් මෙන්ඩිස් 30 (පන්දු 14, 4x2, 6x2) 

කඩුලු වැටීම 1- 120 (කුසල්) 2- 128 (සංගා), 3-204 (ඩිල්ශාන්), 4-253 (මැතිව්ස්), 5- 253 (මහේල), 6- 263 (තිසර)

 

එංගලන්තය පන්දු යැවීම

මොයින් අලී 1/66 (පන්දුවාර 10)

ක්‍රිස් වෝක්ස් 2/68 (පන්දුවාර 10)

ජේම්ස් ට්‍රැඩ්වෙල් 2/52 (පන්දුවාර 10)

 

එංගලන්ත කණ්ඩායම 292/10 (පන්දුවාර 47.1)

ඇලිස්ටෙයාර් කුක් 10 (පන්දු 17) 

මොයින් අලී 119 (පන්දු 87, 4x11, 6x5) 

ඉයන් බෙල් 30 (පන්දු 14, 4x2, 6x2)

ජෝ රූට් 2 (පන්දු 8)

ඉයන් මෝගන් 0 (පන්දු 3)

ජෝස් බට්ලර් 21 (පන්දු 21, 4x1, 6x1)

රවි බොපාරා 65 (පන්දු 62, 4x4, 6x2)

බෙන් ස්ටෝක්ස් 16 (පන්දු 27)

ක්‍රිස් වොක්ස් 7 (පන්දු 11, 4x1)

ජේම්ස් ට්‍රැඩ්වෙල් 6 (පන්දු 11)

හැරී ගර්නේ 1* (පන්දු 2)

ශ්‍රී ලංකාව පන්දු යැවිම

තිලකරත්න ඩිල්ෂාන්  1/33 (පන්දුවාර 6)

තිසර පෙරේරා 3/44 (පන්දුවාර 9.1)

අජන්ත මෙන්ඩිස් 2/55 (පන්දුවාර 9)

ධම්මික ප්‍රසාද් 1/51 (පන්දුවාර 5 )

ජීවන් මෙන්ඩිස් 1/34 (පන්දුවාර 6)

රංගන හේරත් 2/58 (පන්දුවාර 9)

කඩුලු වැටීම 

1 - 51 (කුක්), 2-107 (බෙල්), 3-121 (රූට්), 4-124 (මෝගන්), 5- 159 (බට්ලර්), 6-203 (අලී), 7-243 (ස්ටෝක්ස්), 8- 259 (වෝක්ස්), 9- 286 (ට්‍රැඩ්වෙල්), 10-292 (බෙපාරා)


එංගලන්ත කණ්ඩායම පන්දුවාර 37කක් අවසානයේදී කඩුලු 6ට ලකුණු 228ක් රැස්කරගෙන සිටියි. ජයග්‍රහණය සඳහා පන්දුවාර 13කදි තවත් ලකුණු 90ක් අවශ්‍ය වෙයි.

බොපාරා 23* ස්ටෝක්ස් 10* 

 


ලකුණු 318ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේදී ලකුණු 96ක් රැස්කරගෙන සිටියි. කුක් ලකුණු 10කට ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

මොයින් අලී 56* බෙල් 29*


ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ට ලකුණු 317ක් රැස්කරනු ලැබීය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 318ක ඉලක්කයක් හිමවිය.

ශ්‍රීලංකා කණ්ඩායම 317/6 (පන්දුවාර 50)

කුසල් පෙරේරා 59 (පන්දු 74, 4x5, 6x1)

තිලකරත්න ඩිල්ෂාන් 88 (පන්දු 98, 4x10)

කුමාර් සංගක්කාර 2 (පන්දු 4)

මහේල ජයවර්ධන 55 (පන්දු 58, 4x5)

ඇන්ජලෝ මැතිව්ස්  33 (පන්දු 24, 4x1, 6x3)

තිසර පෙරේරා 4 (පන්දු 6)

ළහිරු තිරිමාන්න 27* (පන්දු 22, 4x3)

ජීවන් මෙන්ඩිස් 30* (පන්දු 14, 4x2, 6x2) 

කඩුලු වැටීම 1- 120 (කුසල්) 2- 128 (සංගා), 3-204 (ඩිල්ශාන්), 4-253 (මැතිව්ස්), 5- 253 (මහේල), 6- 263 (තිසර)

එංගලන්තය පන්දු යැවීම

මොයින් අලී 1/66 (පන්දුවාර 10)

ක්‍රිස් වෝක්ස් 2/68 (පන්දුවාර 10)

ජේම්ස් ට්‍රැඩ්වෙල් 2/52 (පන්දුවාර 10)

 


පන්දුවාර 40ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනට ලකුණු 223ක් රැස්කරගෙන සිටියි.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88කට දැවි ගියේය. 

මැතිව්ස්  11*  මහේල  48*


ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරෙරා දුවැද්දී දැවි යාමට හසුවිය. සිය එක්දින පිටියේ සිවුවැනි අර්ධ  ශතකය රැස්කළ කුසල් දැවි යන විට ලකුණු 59ක් රැස්කරගෙන සිටියේය.

ඉන් අනතුරුව ලකුණු ‍දෙකක් රැස්කරගෙන සිටි කුමාර් සංගක්කාරද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

නව පිතිකරු ලෙස මහේල පිටියට පිවිසියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේදී කඩුලු දෙකට ලකුණු 129ක් රැස්කරගෙන සිටියි.

මහේල 1* ඩිල්ෂාන් 62*


ශ්‍රී  ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 15ක් අවසානයේ ලකුණු 81ක් රැස්කරගෙන සිටියි.

තිලක්රත්න ඩිල්ෂාන් 32* කුසල් පෙරේරා 46*


එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔහු ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තිරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, සංගක්කාර, මහේල, මැතිව්ස්, තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්

එංගලන්ත කණ්ඩායම

මොයින් අලී, ඇලිස්ටෙයාර් කුක්, ජෝ රූට්, ඉයන් මෝගන්, ජෝස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, රවි බොපාරා, ජේම්ස් ට්‍රැඩ්වෙල්, හැරී ගර්නේ

 


සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී  ලංකාව අතර කොළඹ ආර්ත ප්‍රේමදාස පිටියේ ආරම්භවීමට නියමිත පළමු එක්දින තරගය කොළඹට ඇද හැළුණු වර්ශාව හේතුවෙන් තරමක් ප්‍රමාද වී තිබේ.

පිටියේ ආවරණ ඉවත්කොට ඇති අතර ක්‍රීඩකයෝ ඇග උණුසුම් කිරීමේ ව්‍යායාමයේ යෙදී සිටිති.

ඡායාරූප ශාන්ත රත්නායක



Recommended Articles