ආරම්භක පිතිකරුවෙක් වීම ගත්ත හොඳම තීරණයි


සිය ක්‍රිකට් ජීවිතයේ ගත් හොඳම තීරණය ආරම්භක පිතිකරුවෙකු බවට පත්විම බවත් ඒ අනුව රටට වැඩි සේවයක් කිරීමට හැකිවූ බවත් තිලකරත්න ඩිල්ෂාන් පැවැසීය.

සිය අවසන් ජාත්‍යන්තර විස්සයි20 තරගයට මෙන්ම සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන ඩිල්ෂාන් ටෙන් ක්‍රිකට් සේවය හා සාකච්ඡාවට එක්වෙමින් පැවැසිය.

තමා වාර්තා ගැන නොසිතූ බවත් රට ගැන සිතා ක්‍රීඩා කළ බවත් ඔහු පැවැසීය. සිය ක්‍රීඩා දිවිය පිළිබඳව ආපසු හැරී බැලිමේදි සතුටුවිය හැකි බවත් ඩිල්ෂාන් වැඩිදුරටත් පැවැසීය.

14232420_1912916095406255_964080727778544248_n

 

 


Recommended Articles