අැන්ජලෝට නිදහස් කුසලානයත් අහිමිවෙයි


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට මාර්තු 06 දා ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන විස්සයි20 තරගාවලිය අහිමිවන බව වාර්තා වෙයි. ඒ ඔහුගේ කලවයේ ඇතිව තිබෙන ආබාධය තවමත් සුව නොවීම හේතුවෙනි. ඒ අනුව එම තරගාවලියේද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල් විසින්ම සිදුකරනු ඇතැයි වාර්තා වෙයි.

sri-lanka-s-angelo-mathews-during-nets_251eb96e-4b88-11e7-942b-1b07039b2a8c

 



Recommended Articles