අසේලට විස්සයි20 තරගාවලිය අහිමිවෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහු පුහුණුවිම් කරන අතරතුළදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි. ඔහුගේ ආබාධය දකුණු අතේ ඇතිව තිබේ. අ

සේල අද (15දා) පස්වරුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන බවත් ඔහු වෙනුවට ආදේශ ක්‍රීඩකයෙක් බංග්ලාදේශයට නොයන  බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

බංග්ලාදේශය හා පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අද ආරම්භවෙයි.

AselaGunaratne_AFP



Recommended Articles