අසේලට නිදහස් කුසලානය අහිමි වෙයි


ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට අහිමි වී ඇත.

ඒ ඔහු උරහිසේ ආබාධයකට ගොදුරු වී ඇති හෙයිනි. බංග්ලාදේශය හා පැවැති විස්සයි20 තරගාවලියට පුහුණුවීම් සිදුකරන විට අසේල ආබාධයකට ලක්විය.

නිදහස් කුසලාන තරගාවලිය මාර්තු 06 දා කොළදී ආරම්භවීමට නියමිතය.

_a6b83320-16fc-11e8-8f49-ddf93c7ed473



Recommended Articles