අලන්සෝ 99න් බේරුණ හැටි


ෆෝමියුලා තරග වලදී සිදු වූ අනතුරු හේතුවෙන් ක්‍රිඩකයන් ජීවිතක්ෂයට පත්වන අතරම බොහෝ දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වෙයි. නමුත් එවැනි අනතුරු වලින් බේරීමට තරම් වාසනාවන්ත වූවන්ද සිටියි.

ෆර්නන්ඩෝ අලන්සෝද එවැනි වාසනාවන්තයකි. මෙවර ෆෝමියුලා ලෝක ශූරතාවලිය ආරම්භ කරමින් පැවැති ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගයේදී අලන්සෝට සිය රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි අනතුරකට මුහුණ දුන්නේය.

කෙසේ වෙතත් දරුණු අනතුරින් අලන්සෝ කිසිඳු ආබාධයක් නැතිව රථයෙන් එළියට පැමිණියේ දුටුවන් අන්ද මන්ද කරමිනි.  පැයට කිලෝමීටර් 200ක වේගයෙන් සිදු වූ අනතුර හේතුවෙන් අලන්සෝගේ ෆෝමියුලා රථයේ කැබලි විසිවී ධාවන පථයේ තාප්පයන්හි වැදී කැබලිවලට කැඩී තිබේ. මෙම තරගයේ ජය මර්සිඩීස් කණ්ඩායමේ නිකෝ රොස්බර්ග්ට හිමිවිය.

3261CD7E00000578-3501068-image-a-5_14584580182613261D17300000578-3501068-image-a-26_14584586050393261DE6E00000578-3501068-image-a-1_14584580031433261E15A00000578-3501068-image-a-4_14584580095593261FBAA00000578-3501068-image-m-9_14584580557123267C41900000578-3501068-image-a-76_1458518145053

32621B4900000578-3501068-image-a-36_1458461194453

32630CB100000578-3501068-image-a-10_145847409671032630E9B00000578-3501068-image-a-11_145847411046932630F8000000578-3501068-image-a-14_1458474275147

 

 

 



Recommended Articles