අයිස් මත්ද්‍රව්‍ය සමග ක්‍රිකට් ක්‍රීඩිකාවක් අත්ඩංගුවට


මෙතැම්ප්ටමයින් (අයිස්) මත්පෙත් 14000ක් සමග බංග්ලා‍දේශ ක්‍රිකට් ක්‍රීඩාවක් අත්අඩංගවට පත්ව ඇති බවත් ඒ අනුව ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විමට ඉඩ ඇති බවත් ජාත්‍යතර මාධ්‍ය වාර්තා කරයි.

නස්රීස් ඛාන් මුක්තා නම් පාකිස්තානයේ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩිවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇය නියෝජනය කරන  කණ්ඩායම ගමන් කළ බස් රිය චිතගොංහිදී පොලීසිය නවත්වා පරීක්ෂා කිරීමෙන් පසුවය.

ඇය සිය බෑගය තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තබාගෙන ඇති අතර ක්‍රිකට් ක්‍රීඩිකාව අත්අඩංගුවට ගෙන ඇත.

arres



Recommended Articles