අයිපීඑල් අතුරු වාර්තාවත් ශ්‍රේෂ්ඨාධිකරණයට


පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සිදුවූ බව කියන තරග පාවාදිම් පිළිබඳව විනිසුරු මුකුල් මුද්ගල් කමිටුව විසින් සකස් කළ අතුරු වාර්තාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (29දා)  භාරදී තිබේ. 

ඒ අනුව මෙම නඩුව එළඹෙන පළමුවැනිදා නැවතත් විභාගයට ගැනීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ දැනුම්දිමකට අනුව  අතුරු වාර්තාව සකස්කරනු ලැබීය.

 



Recommended Articles