අම්ලා සියවැනි ටෙස්ට් තරගය සියයකින් වර්ණවත් කරයි


ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදි සිය සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන  දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා ශතකයක් රැස් කිරීමට සමත් විය. අම්ලා එවැනි දස්කමක් කළ ‍ලොව වැනි පිතිකරුවා  ලෙසින් වාර්තා වූ අතර මීට පෙර කවුඩ්රි , ජාවෙඩ් මියෙන්ඩාඩ්,, ග්‍රීනිජ්, ඇලෙක් ස්ටුවර්ට්, ඉන්සමාම් උල් හක් , රිකී පොන්ටින් හා ග්‍රැහැම් ස්මිත් සිය ,සියවැනි ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට  සමත් වී ඇත.

 



Recommended Articles