අනූෂ සමරනායකට තහනමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යවන පුහුණුකරුවෙක් වන අනූෂ සමරනායක මහතාට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ තරග පාවාදීම පිළිබඳව කරනු ලබන පරීක්ෂණයක් හේතුවෙනි. එසේම දැල්තුළ පන්දු යවන්නෙකු (NET BOWLER) වන ගයාන් විශ්වජිත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ක්‍රීඩාංගණ සඳහා ඇතුළුවීමද තහනම් කර තිබේ.

 

 

 



Recommended Articles