රුපියල් ලක්ෂ 38ක් වූ අතුරුපසට තමන් මුදල් නොගෙවූ බවත් එය එළිදැක්වීමක් වූ බවත් කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති වැඩසටහනකදී කුමාර් සංගක්කාර විසින් යෙහාළිට මෙම අතුරුපස පිළිගන්වා තිබුණි.
කෙසේ වෙතත් ඒ සඳහා තමන්ට මුදල් ගෙවීමට සිදුනොවූ බවත් හුදෙක්ම එය එම අතුරුපස එළිදැක්වීම පමණක් සිදුවූ බවත් සංගා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
It was just the launch of the dessert. No one had to pay the price on the day of the launch.