අතීතයෙන් කිසිවක් ඉගෙන ගෙන නැති බව පේනවා


ශ්‍රී ලංකාවේ බෙදී ඇති සමහර පාර්ශ්වයන් අතීතයෙන් කිසිවක් ඉගෙන ගෙන නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ටිවිටර් ගිණුමෙන් ප්‍රකශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට නැවතත් ජාතිවාදී ගැටුමක් අවශ්‍යදැයි ප්‍රශ්න කරන නායකයා ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමටත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව එක ජාතියක් බවත් හැම දෙනෙක්ම ජාතිවාදයට එරෙහිව එක්වෙන්න යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

01 02 03

20angelonathews



Recommended Articles