මහනුවර පෙරහර ජනපති නරඹයි By රුවන් කාශ්‍යප // 2018 අගෝ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25)රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ජයන්ති සිරිසේන මහත්සිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. Facebook Twitter Google+ Recommended Articles