උතුම් වෙසක් පොහොය අදයි


බුදු පියාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම, පිරිණිවන් පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදි තිබේ.  ශ්‍රි ලංකාවාසී ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් වෙසක් පුන් පොහෝ දිනය සමරනු ලබයි. වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් අද දිනයේදි පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. 



Recommended Articles