බගවන්තලාවට මල් තුහින පතිත වෙයි


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (30) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.

බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහිණ පතිත වී තිබූ අතර, බගවන්තලාව ප්‍රදේශයේ (30) දින උදෑසන අධික සීතල කාළගුණයක් තිබූ බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙකු කියා සිටියේය.

 

 



Recommended Articles