නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ග
Picture Story
ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම දුම්රිය
ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.
මැතිවරණයක් ඉල්ලා කොළඹ උද්ඝෝෂණයක්
ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජ
ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවැනි දිනටත් අද පාර්ලිමෙන්තුව වර්ජනය කිරිමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්
යාපනය සරසවිය මහවිරු සැමරුමට සූදානම්
අදට (27දා) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මා
ප්‍රජාත්‍රන්තවාදයට ගැසීම මෛත්‍රී - මහින්ද කණ්ඩායම නතර කළ යුතුයි - එජාප නායක
දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර ක
අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්රභාකරන්ගේ උපදිනය සමරයි
අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන්
ඌව වෙල්ලස්ස අරගලයේ 200 වැනි සැමරුම
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්රමුඛ දහ ද
පාර්ලිමේන්තුව නැවත් කල් තබයි
පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝ
ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක්
වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී
සන්සුන් වූ පාර්ලිමේන්තු සැසිය
අද දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ අයුරින් සන්සුන් ලෙස අවසන් වූ විය. මේ එහි නොදුටු ද
පාර්ලිමේන්තුවේ තෙවැනි දිනයේ නොදුටු දසුන්
අඛණ්ඩව තෙවැනි දිනයටත් අද දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් විය. මේ එහි අවස්ථා කිහිපයක් අද කැමරාවේ සටහන් වූ අයුරුයි.
පාර්ලිමේන්තුවේ දෙවැනි දිනයේ නොදුටු දසුන්
දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
එජාප විරෝධය
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
අද පාර්ලිමේන්තුව
ජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය.
පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක්
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම්
කැලණිය - යක්කල සිසු විරෝධයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ හා යක්කල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ගැටලු විසඳන ලෙස සිසුවෝ ඉල්ලති
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය කල් යයි
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
ජන බලය විරෝධතා රථ පෙළපාළිය
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ
ගාලු පිටියේ නිර්වස්ත්‍රව දුවයි
ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව
මහ සඟ සමුළුව ඇරඹේ
ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රව
සාර්ථකම වමත් පන්දු යවන්නාගේ සමුගැනීම
සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.
ජන මහිම ජන රැළිය
ජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේ
කොළඹ පෝස්ටර්
මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්න
පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අක්කර අඩි 14000ක් ජලය පිටවෙයි
පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළො
මහින්ද දුමින්ද සමග උඩමළුවට
උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට
කුමන්ත්රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වනවා
මෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්රජාතන්ත්රවාද
එජාපෙ හා ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට
කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන
වෝඩ් පාර පැය තුනක් අවහිරයි
වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්

