මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වන
Picture Story
ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වෙන්න බාහිර බලවේගයන්ට ඉඩ දෙන්නේ නෑ - චීනය
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැ
සංචාරකයින්ගෙන් පිරි යන ඇල්ල
දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .
දියත උයනේ නඩත්තු කටයුතු විධිමත් කෙරේ
බත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහ
පාක් ස්ට්‍රීට්හි පෞද්ගලික ආයතනයක ගින්නක්
කොළඹ පාක් ස්ට්‍රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා
වනඅලි නිසා දුක්විදින තබ්බෝව ගෝවියෝ
තබ්බෝව කුඹුරු යායට අද (9) දින අලුයම 30 කට ආසන්න වනඅලි රංචුවක් අක්කර 50කට ආසන්න භූමියක කිරට නැමි තිබු කුඹුරු යායක් සම්
13 හැවැරිදි කිලිනොච්චි දරුවෙකුගේ සූර්ය බල පාපැදියක්
කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්රියාකරණ පාපැදිය
අකුරට හඬන දරුවෝ
තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා සහ පහ වසරේ ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් දෙන්නැයි ඉල
විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව
සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා ස
චම්පිකගේ රියදුරාගේ බිරිඳගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නි
ජීවිතය අයදින උනාවේලිය මිනිසුන්
කිසිදු මුලික පහසුකමක් නොමැතිව තම ජීවිතය අන්ත අසරණව ගෙවන පුත්තලම මදුරන්කුලිය උනාවේලිය ජනතාව වෙත බලධාරින්ගේ ඇස ය
චීනයෙන් තවත් බලවේග කට්ටලයක්
ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් චීනයෙන් ඇණවුම් කර ඇති බලවේග කට්ටල දුම්රිය වලට අදාළව තවත් දුම්රියක්
පෞද්ගලික බස් රථයක් පෙරළී 10ක් තුවාල ලබයි
තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේ
රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි
පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස ව
වලයාකාර සූර්යග්‍රහණය
වසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්රහනයක් අද උදෑසන ශ්‍රී ජනතාව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
ප්‍රධාන නත්තල් දේව මෙහෙය කටුවපිටිය දෙව්මැඳුරේදී
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.
අපි හදපු යාත්‍රා
කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව
අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව
රක්ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අ
මොරගහකන්දත් සියයට 98ක් පිරෙයි
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ම විවෘත කරයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්
දකුණු ආසියාවේ ප්‍රථම අහස සිඹින ගුවන් පාලම
සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ’AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එස
පාඨලි දෙසැ. 24 දක්වා රිමාන්ඩ්
තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 2
“සෞඛ්‍ය මාධ්‍ය සම්මාන’’ උළෙලේදී “අද” පුවත්පතට සම්මාන තුනක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ “සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල” අද (17දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී
සාග් ගිය සියල්ලන්ම මවුබිමට
නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින
බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරය
වසරේ විශිෂ්ඨතම සිංහල මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදියා අද පුවත්පතේ පැතුම්
වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලීීීීන් පැමිණෙයි
ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේ
ව්‍යාපාර ක්ෂේත්රය දියුණු කිරිමට චිනය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිස
ස්විස් තානාපති සේවිකාව ප්‍රකාශයක් දීමට CID පැමිණෙයි
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරා
අයහපත් කාලගුණයෙන් උතුරේ 64,000 ක් පීඩාවට
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා