විවිධ කටකථා වලට හසුවෙන්න එපා - යුද හමුදාපති


විවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන්​​ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0113090502 සහ 113 යන අංකයන් අමතා අවශ්‍ය තොරතුරු විමසන මෙන් එතුමා ඉල්ලා සිටිනවා.



Recommended Articles