බෞද්ධ දහම් පාසල් අප්‍රේල් 26 දා තෙක් වසා දමයි


කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන අප්‍රෙල් 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.



Recommended Articles