දෛනික ආසාදිතයින් 3,000 ඉක්මවයි By -- // 2021 අගෝ 14 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 822 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles