ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
මිය ගිය අය අතරට අයත් වූයේ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 18 දෙනෙකු පමණයි.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,743 ක් දක්වා ඉහළ ගොස් තිබේ.