කැනඩා අගමැති ස්වයං හුදෙකලාවක


තම බිරිඳගේ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා ස්වයං හුදෙකලාවීමක නිරතවීමට තීරණය කර තිබේ.

ටෘඩෝට රෝගී ලක්ෂණ නොමැති වුවත් ඔහු ස්වයං නිරෝධානයකට ලක්වන බව කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.



Recommended Articles