ඇල්ජීරියාවේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි


ඇල්ජිරීයාව තුළ පළමු කොවිඩ් 19 මරණය වාර්තා වී තිබේ. 67 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබේ.

මෙම මරණයත් සමගින් ඇල්ජීරියාවේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ඇල්ජීරියාව තුළ මේ වන විට කෝවිඩ් 19 රෝගීන් 8ක් හඳුනාගෙන තිබේ.



Recommended Articles