ඇමසන් සේවකයන්ට වැටුප් රහිත අසීමිත නිවාඩු


කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු  ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරයි.

කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන සේවකයන්ට වැටුප් සහිත සති දෙකක අසනීප නිවාඩු  ලබාගැනීමේ අවස්ථාව තිබේ.



Recommended Articles