ආසාදිතයින් 950කට පූර්ණ සුවය By -- // 2021 සැප් 24 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 950ක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles