අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,555ක් By -- // 2021 අගෝ 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 892 දෙනෙකු අද හඳුනාගෙන ඇත.අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles