Live

ආසාදිතයින් 997කට සුවය

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස්

කොවිඩ් මරණ 47ක්

තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.

ආසාදිතයින් 1,062ක්

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කොළඹ - ෂැංහායි ගුවන් ගමන් නවතයි

කොළඹ - ෂැංහයි අතර පියාසර කරන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින