වතිකානුවේ කලු දුම - නව පාප්වහන්සේ තවමත් නෑ


අද උදෑසනද වන පාප් වහන්සේ වරයෙක් පත් කර ගැනීමට වතිකානුවට නොහැකි වී තිබ්. ශාන්ත පීතර බැසිලිකාවේ චිමිනියෙන් අද පෙරවරුවේ කලු දුමාරය නිකුත් වූ අතර ඒ අනව නව පාප්වහන්සේ තේරී පත්ව නොමැති විය.

නැවතවරක් නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අද පස්වරුවේදී කාදිනල්වරු රැස්විමට නියමිතය. චිමිනියෙන් සුදු දුමාරයක් නිකුත් වුවහොත් නව පාප්වහන්සේ තේරී පත්ව තිබේ. 



Recommended Articles