ඇමෙරිකාවේ මෑන් හැටන්හි ගොඩනැගිල්ලක් තුළ සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය අතර පොලිස් නිධාරියෙකුද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වන 27 හැවිරිදි ෂේන් ඩෙවොන් තමුරා ලෙසින් හඳුනාගෙන ඇති අතර පසුව ඔහුගේ මළ සිරුරද සොයාගෙන තිබේ. සැකකරු ලාස් වේගාස් සිට පැමිණි ඇති බවට පොලිසිය පවසන නමුත් මෙම ඝාතන කුමක් හේතුවෙන් සිදුකළාද යන්න පැහැදිලි නිවෙන බවද කියයි.
සැකකරු පැමිණි මෝටර් රථයේ තවත් පතොරම් තිබී ඇත. මියගිය පොලිස් නිලධාරියා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර ඔහුගේ බිරිඳ තම තුන්වන දරුවා ලැබීමට සූදානම්ව සිටියි.
ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් මධ්‍යයේ මෙම විවෘත වෙඩි තැබීම සිදු කර තිබේ.