නේපාලයට එන්නත් වැඩි ප්‍රමාණයක් දෙනවා - චීනය


චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහි නේපාලයේ සටනට සහාය දැක්වීම සඳහා චීනය මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, "හැකි ඉක්මනින් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු!" යනුවෙන් සඳහන් කර ඇත.



Recommended Articles