තුර්කියේ ප්‍රබල භූකම්පනයක්


තුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

මෙම භූකම්පනය හේතුවෙන්  එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 16 දෙනෙකු තුවාල ලබා ඇත.

ගොඩනැගිලි 16ක් මෙම භූකම්පනයත් සමග කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



Recommended Articles