ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මඟින් ට්‍රම්ප් ජනාධිපතිවරයා රටවල් විශාල ප්‍රමාණයකට තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ජාත්‍යන්තර වෙළඳ අධිකරණය තීන්දු කර තිබේ.