එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ, දරුණු කාලගුණික තත්ත්වයන් නිසා ට්‍රක් රථ පෙරළී, උතුරු කැලිෆෝනියාවේ වෙරළ තීරයේ කුඩා නගරවල ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය. එමෙන්ම සැන්ටා කෲස් හි තොටුපොළක්ද කුණාටුවෙන් විනාශ වී ගියේය.


