එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි


Image

 

ඉතාලියේ එට්නා ගිනි කන්ද යළි සක්‍රීය වී තිබේ.

ගිනි කන්දෙන් දුමාරය පිටවන අතර, ඒ අවට සිටින සංචාරකයන් ඇතුළු ජනතාව ඉන් පිටත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 



Recommended Articles