ඉරාන උත්තරීතර නායක ඝාතනය කිරීමේ ඊශ්‍රායෙල යෝජනාවට ට්‍රම්ප් එපා කියයි


ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නායකයන් දෙපළ අතර  සිදු වූ බවට වාර්තා වන සංවාදයකදී, කමේනි ඝාතනය කිරීම හොඳ අදහසක් නොවන බව ට්‍රම්ප් නෙතන්යාහුට පවසා ඇති බව එම පුවත් සේවය තොරතුරු 
වාර්තා කරයි.



Recommended Articles