එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ දශක හතරකට පසු කලාපයේ දීර්ඝතම නියඟය මෙය බවයි.
International
ටැන්සානියා මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩා වැටෙයි
ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 66ක සීමාව ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඉම්රාන් වෙඩි නොතකා 8දා යළිත් පා ගමනකට සැරසේ
ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකර
පූටින් රුසියානු හමුදාව බලමුලු ගැන්වීමට ගත් අලුත්ම පියවර
සැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමු
චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් නිවාඩු දිනයක්
73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.
ලූලා බ්‍රසීල මැතිවරණයෙන් බොල්සොනාරෝව පරදවයි
මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධි
අනතුර ගැන පුළුල් පරීක්ෂණ කරන බව ජනපති සූ පවසයි
එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී
රුසියාව නව න්‍යෂ්ටික සබ්මැරීනයක් අත්හදා බලයි
රුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්
න්‍යෂ්ටික හැකියාව බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට
චීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.
ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 68ක් ජීවිතක්ෂයට
සිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.
සෝමාලියාවේ ද්විත්ව කාර් බෝම්බ පිපිරීම් - මරණ රැසක්
නැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.
සෝල් හි මාරාන්තික අනතුර නිසා ජාතික ශෝක කාලයක්
“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊ
දකුණු කොරියාවේ තෙරපීමකින් මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ස
ගුවන්තනාමෝ වයස්ගතම රැඳවියා නිදහස් කරයි
කිසි දිනක නඩු විභාගයකට ඉදිරිපත් නොකළ හෝ විධිමත් චෝදනාවලට මුහුණ නොදුන් සිරකරුවා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ බවට
සකර්බර්ග් ගැන ස්නොව්ඩන් යළිත් අනතුරු අඟවීම් කරයි
එඩ්වඩ් ස්නොව්ඩන් සමාගමේ බිඳවැටීම ඉතා ඉක්මනින් සැමරීමට ඉක්මන් නොවන ලෙස ට්විටර් පණිවුඩයකින් පවසා සිටියේය. ඔහු පෙ
ජර්මනියයෙන් ලේසර් අවියක්
Sachsen-class frigate ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව සම්බන්ධ කරන අතර, එය සමීප සහ ඉතා කෙටි පරාසයක විවිධ ඉලක්ක වෙඩි තැබීමේ හැකියාව
ගෑස් පිපිරීමක් නිසා ඉන්දියාවේ පුද්ගලයන් 50ක් තුවාල ලබති
ගිනි නිවන ඒකක එම ස්ථානයට ගොස් ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කර ඇති අතර, පිළිස්සුම් තුවාල ලැබූවන් අතර පොලිසියේ කිහිප
ජපානය 2024 නව ඒකාබද්ධ හමුදා විධානයක් පිහිටුවයි
ජපාන රජය 2024 දී සිය ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා නව ඒකාබද්ධ හමුදා
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 635ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ක්ෂය රෝගය ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
උද්ධමනය හේතුවෙන් ග්‍රීසිය සුපිරි වෙළෙඳසැල් අත්හරියි
සෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.
රුසියාව ධාන්‍ය අපනයන ගිවිසුම අත්හිටුවීමට යයි
එය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක
චීනය ඩිජිටල් ආර්ථික නංවන උත්සාහය දෙගුණ කරයි
පසුගිය දශකය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.
ඉරානය බ්‍රිතාන්‍ය නිලධාරීන්ට ආයතනවලට සම්බාධක පනවයි
ඒ ’’ත්රස්තවාදයට සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දීම, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ උසිගැන්වීම, ප්රචණ්ඩත්ව
ටෙස්ලාස් වාහන අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ යයි
පසුගිය මාස හතරක කාලය තුළ ස්වයංක්‍රීය රිය පැදවීමේ වාහන අනතුරුවලින් පුද්ගලයන් 10දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජනපද
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 632ක් ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ගින්නෙන් දැවැන්ත පල්ලියක් කඩා වැටේ
එම අවස්ථාවේදී ඉස්ලාමීය මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉතියෝපියා සාම සාකච්ඡා ඔක්තෝබර් 24දා පැවැත්වේ
ඉතියෝපියානු අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක රෙඩ්වාන් හුසේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළ
ජපානය වාර්තාගත වෙළෙඳ හිඟයක් වාර්තා කරලා
එය 1979 වසරෙන් පසු වාර්තා වූ විශාලතම අර්ධ වර්ෂ හිඟය බව රටේ මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දුන්නේය.

