මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
International
නවසීලන්ත දේශසීමා වැසුවත් කැමරන්ට විශේෂ අවසරයක්
ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළ
කොවිඩ් රෝග ලක්ෂණ නිසා දිල්ලි මහ ඇමති හුදෙකලාවට
’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂා
නවසීලන්තය සක්‍රීය කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවේ
නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජේම්ස් උද්ඝෝෂණ ලන්ඩන් කලඹයි -හිටපු වහල් වෙළෙඳ ප්‍රතිමාවක් ගලවා ගඟට දමයි
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක ව
ගෝලීය කොවිඩ් ආසාදිතයන් මිලියන 7ක සීමාව පසුකරයි
ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ට්‍රම්ප් ව්‍යවස්ථාවෙන් ඉවතට ගියා -කොලින් පවෙල් කියයි
උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්රටික් අපේක්ෂක
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 110,000 පසුකරයි
ඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව අනාවරණය වෙයි.
කොවිඩ්-19 මරණ ලක්ෂ 4ක් ආසාදිතයන් ලක්ෂ 70ට ළඟයි
වැඩිම මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ග
කොවිඩ් ඇතැම් රටවල යම් පාලනයක් තිබුණත් තවත් රටවලදී වේගයෙන් ඉහළට
දකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත
කළු ජාතික විරෝධතා සමග ඇමෙරිකාවේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළට
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.
ෆ්ලොයිඩ් විරෝධතා එක්සත් ජනපද අගනගරය වසා ගනියි
හමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.
කොරෝනා අවදානම ඉහළට පේරු ඔක්සිජන් ඉල්ලා යදිති
පේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නො
WHO වෙතින් ඉවත්වන බවට බ්‍රසීල ජනපතිගේ තර්ජනයක්
බ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.
ලොව පුරා කොවිඩි මරණ 400,000 සීමාවට ආසන්නයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.
ජනවාරි කොවිඩ් එන්නතක් ඒමට නම් සියල්ල පරිපූර්ණ ලෙස සිදුවිය යුතු බව කියයි
ජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍ය
කොරෝනා මැද ලොලිපොප් ඇණවුම් කළ ඇමති විසිවෙයි
මැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊ
උතුරු අප්‍රිකානු අල්කයිඩා ප්‍රධානියා ඝාතනය කෙරේ
උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාත
ඇමෙරිකාවේ මරණ 110,000 සීමාවට - ආසාදිත ලක්ෂ 19ක්
ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.
ධවල මන්දිරයට යන මාර්ගය බ්ලැක් ලයිව්ස් මැටර් වෙලාලු
සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුට
මුඛ ආවරණ පිළිබඳව WHO දැරූ මතයේ වෙනස් වීමක්
’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්
එක්සත් රාජධානියේ කොවිඩ් මරණ 40,000 ඉක්මවා ගිහින්
නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.
ලොව පුරා කොවිඩ් මරණ 394,000ක සීමාව පසුකරලා
ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
වසංගතය සමග ඇමෙරිකාවේ ආදායම් විෂමතාව උග්‍ර වෙලා
කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්රතිලාභ සඳහා අයදුම් කර ඇත.
බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ ඉතාලියද පසුකරමින් ඉහළට
බ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.
මෙක්සිකොවේ තෙවැනි දිනත් වාර්තාගත ආසාදිත වැඩිවීමක්
ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් අනුස්මරණ වැඩසටහනට විශාල පිරිසක්
’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන
ජුනි 27 වනවිට ඇමෙරිකානු කොවිඩ් මරණ 127,000 පනීලු
එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත්
කොවිඩ්-19 අපේ කාලයේ විශාලතම මහජන සෞඛ්‍ය අර්බුදයයි - UN ප්‍රධානී කියයි
කොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමත
ලොව පුරා කොවිඩ් මරණ 390,000ක සීමාවට ඇවිත්
ලෝක ජනගහනයෙන් ලක්ෂ 66ක් ඉක්මවා කොවිඩ්-19 වෛරසය ආසාදිත අතර, මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 28 ඉක්මවා ඇත.

