’’හෙට උදේ හෝ හවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි.’’ වෛරසය ආසාදිත
International
ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් 15,00,000 සීමාව කරා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 615,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට අප්‍රිකානු කලාපයද ක
දකුණු කොරියා සාත්තු නිවාස ආශ්රිත තව කොවිඩ් පොකුරක්
දේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙ
බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත බලාපොරොත්තුවක් පෙන්වයි
එනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙ
ආදිවාසීන් කොවිඩ් අවදානමට විශේෂයෙන් ලක්වෙලා-WHO
WHO අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩ
ස්පාඤ්ඤයේ කොවිඩ් අලුත් රැල්ල තෙගුණයක් වෙලාලු
සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581
අප්‍රිකාව කොවිඩ් වේගවත්වීම ගැන WHO දැඩි අවධානයක්
අප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක්
හජ් වන්දනාව 1,000කට සීමා වන බව සෞදි අරාබිය පවසයි
සෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.
මුඛ ආවරණයක් පැලඳ සිටින ඡායාරූපයක් ට්‍රම්ප් ට්විට්කරයි
’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනා
ලොව පුරා කොවිඩ් මරණ 609,000 සීමාවට පැමිණේ
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව
අරාබි ලෝකයේ අඟහරු තරණය දියත් කෙරෙයි
ප්‍රථම ස්වාධීන අඟහරුතරණ මෙහෙයුම යථාර්ථයක් බවට පත්කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහ
ස්පාඤ්ඤ අගුලුදැමීම් ඉවතලා ජනතාව අව්ව තපින්න ඇවිත්
ස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝ
සමාජ දුරස්ථබව ආරක්ෂාකළ රාජකීය මංගල ඡායාරූපය
මැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය,
ෆ්ලොරිඩා රෝහල් 49ක ICU ඇඳන් අවසන් වෙලා
ඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව
කොවිඩ් ආසාදිතව සිටියදීත් බ්‍රසීල ජනපති ආධාරකරුවන් පිරිසකට සුබ පැතීමට ඇවිත්
බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර්
හොංකොං ආසාදිතයන් ඉහළ යද්දී රට තුළ සීමා දැඩි කරයි
හොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා
ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 605,000 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 140,000 සීමාව පසුකර ගිහින්
මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇත
දකුණු කොරියාවේ සෝල් හි ආසාදිත පොකුර තව සක්‍රීයයි
සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි
වර්තමාන වේගයට ගියොත් අගෝස්තු 10දා ආසාදිතයන් මිලියන 2ක් - රාහුල් ගාන්ධි
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අගුලු දමා තිබියදීත්, වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදි
ආසාදිතයන් හමුවීමත් සමග චීනය යළි පරීක්ෂණ අරඹයි
චීනයේ ෂින්ජියැන් හි කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමත් සමග යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා මහා පරිමාණ කොවිඩ්-19 ප
ගෝලීය ආසාදිත වර්ධනයේ තව වාර්තාගත දිනයක් -WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්රබලතම රාජ්‍යයන් කි
ලොව පුරා කොවිඩ් ආසාදිත 14,223,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්
ආසාදිතයන් මිලියනය ඉක්මවූ බලවතුන් තිදෙනෙකු ගැනයි
ලෝක බලවතා වූ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ බලවතා වූ බ්‍රසීලය මෙන්ම දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දියාව යන රටවල් තුනේ
වසංගතයත් සමග නිකර්ගුවා ජනපති වරින් වර අතුරුදන්
වෛරසය ආරම්භයේදීද දින 40කට වඩා කාලයක් අතුරුදන්ව සිටි ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය එරට වෛරසය සම්බන්ධව ප්‍රකාශ
ගෝලීය ආසාදිත වර්ධනයේ යළි වාර්තාගත දිනයක් -WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්
ඇමෙරිකාව තුළ මුඛ ආවරණ පැලඳීම ට්‍රම්ප් යළි ඉවත දමයි
ඇමෙරිකාවේ ආසාදිත මරණ 140,000 සීමාවට පැමිණ, දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් සිටියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පව
බ්‍රසීලයේ දෛනික ආසාදිත 35,000කට ආසන්න වෙයි
ආසාදිත 2,046,328ක් සහ මරණ 77,851ක් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 වැලඳුණු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝද තවමත් හුදකලාව වෛද්‍ය අ
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 6 සීමාව පසුකර යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසා
ඇමෙරිකා දෛනික ආසාදිත අගය වාර්තාගත 71,000ක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35ක් ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 138,000ක ඉක්මවා ඇත්තේ ලොව ව

