පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති ති
International
වාර්තාගත ලෙස ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම සිදුවේ
’’මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා’’ යනුවෙ
ඩොලර් මිලියන 1.5ක රනින් කළ මුඛ ආවරණයක් සාදවලා
කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්
ලොව පුරා කොවිඩ් මරණ 730,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,769,560ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත්
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මියගිය අය අතර ළමයින් 4ක්
කොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර,
චීනයෙන් තවත් ආසාදිතයන් 23ක් - 15ක් දේශීය රෝගීන්
දේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණ
බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවයි
එරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු ක
ලෙබනනයේ ප්‍රබල විරෝධතා - අමාත්‍යංශ වෙත පහර දෙයි
ඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය
එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදිතයන් මිලියන 5 පනී
ඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සම
ලොව පුරා කොවිඩ් මරණ 725,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත්
බේරූට් පිපිරීමට ජාත්‍යන්තර පරීක්ෂණ ඕනා නෑ - ජනපති
ලෙබනනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් එරට තුළ මානුෂීය අර්බුදයක
ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳී නම්, කොවිඩ්-19 මරණ 70,000ක් වැළැක්විය හැකිලු
මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය
බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 100,000ක සීමාවට ඇවිත්
බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද මිලියන 3ක සිමාව කරා පැමිණ ඇති අතර, ආසන්න දින කිහිපයේදී එරට දෛනික ආසාදිතයන්ද 50,0
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 160,000ක් ඉක්මවා ගිහින්
මේ වනවිට ලෝකයේ කෝටි 2ක පමණ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකකට ආසන්න අගයක් (මිලියන 5ක් පමණ) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වා
කේරළයේ ගුවන් අනතුරින් 17ක් මරුට, 46ක් තුවාලයි
IX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනත
ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් කෝ්ටි 2ක සීමාව කරා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 718,500 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බො
ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75ක් සපිරෙයි
ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි
ට්‍රම්ප්ගේ කොවිඩ් පෝස්ටුව ට්විටර් හා ෆේස්බුක් මකයි
ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට
ලෙබනන් ඛේදවාචකයෙන් පසු සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව
පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා ප
ලොව පුරා කොවිඩ් මරණ 705,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බො
මරණ ටිකක් වැඩි වුණාට අපි අනෙක් රටවලට වඩා හොඳින් කටයුතු කරනවා - ට්‍රම්ප්
’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බ
කොසෝවෝ අගමැතිවරයාත් කොවිඩ් ආසාදිතයෙකු වෙලා
කොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.
වික්ටෝරියා ප්‍රාන්තයට හමුදා යොදවයි, හුදකලා නීති කඩන අයට දැඩි දඬුවම් නියම කරයි
ඔස්ට්‍රේලියාවේ, ස්වයං හුදකලා නීති උල්ලංඝනය කර නිවසින් බැහැරට යන අයට ඔස්. ඩොලර් 20,000ක දඩයක්. නීති තවදුරටත් බලාත්මක ක
සිම්බාබ්වේ සෞඛ්‍ය ඇමති කොවිඩ්-19 පරීක්ෂාවෙන් ඩො.මිලියන ගණනකට විදලා
කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්රදානය කළ හිටපු සෞඛ්‍ය ඇමති ඔබදියා
වෛරසය සමග සෙල්ලම් කළ බ්‍රසීල ජනපති ඇතුළු කැබිනට් ඇමතිවරු 8කට වැඩ වැරදිලා
නව කොරෝනා වෛරසය පුංචි උනක් ලෙස සලකා එය නොසලකා හැර, මේ වනවිට මිලියන 2.8ක බ්‍රසීල ජනතාවකට වෛරසය ආසාදනය වීමට ඉඩ හැර, ජීව
වියට්නාමයේ ගෙවීගිය දින කිහිපයට කොවිඩ් මරණ 8ක්
නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී ලෝකය තුළ එය හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමය කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කර
ලෙබනනයේ බේරූට් හි පිපිරීමෙන් 70කට වැඩි මරණ, 4,000 ඉක්මවා තුවාලකරුවන්
වසර හයක් පුරා ගබඩාවක ගබඩා කර ඇති අධිබල පුපුරන ද්‍රව්‍ය මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කළත්, ඇමෝනියම් නය
ලොව පුරා කොවිඩ් මරණ 700,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,500,000 ආසන්නයේ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බ
චීනය තවත් කොවිඩ්-19 ආසාදිත 36ක් හඳුනා ගනී
දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 28ක් වයඹදිග සින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයෙන් සහ දෙකක් ඊසානදිග ලියාඕනිං පළාතෙන් ව
වියට්නාමයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 21ක්
වියට්නාම් ප්රවෘත්ති ඒජන්සියට (VNA) අනුව, ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවල