2019 දී ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවට වාර්ෂිකව අයිස් ටොන් බිලියන 532ක් අහිමි වී තිබුණත්, පසුගිය ජූලි මාසය තුළ පමණක් ඊට අ
International
මොරොක්කෝවේ සම්පූර්ණ ලොක්ඩවුන් වීමක් සිදුවේවිලු
’’ආසාදිතයන් දිගින් දිගටම වැඩි වුවහොත්, කොවිඩ්-19 විද්‍යාත්මක කමිටුව තවත් අගුලු දැමීමක් නිර්දේශ කරනු ඇති අතර, සමහර
ලතින් ඇමරිකාවේ කොවිඩ් මරණ 250,000 පසු කරලා
පසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දින
රුසියාවේ කොවිඩ් එන්නත පරීක්ෂාවට 40,000ක පිරිසක්
සෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා ’ස්පුට්නික් වී’ නමින් හැඳින්වෙන ම
බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත වූවන් මිලියන 3.5 ඉක්මවයි
බ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජනපති බොල්සොනාරෝගේ ක
ඇමෙරිකාවේ ප්‍රාන්ත 15ක උසස් පාසල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව කොවිඩ් පැතිරීමක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස්, ආසාදිත මරණ සංඛ්‍යාවද 175,000ක සීමාව කරා
ලොව පුරා කොවිඩ් මරණ 790,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,540,000කට ආසන්න වී ඇති අතර, වෛරසය ආසාදිතයන්ගේ යම් අඩුවක් පැවතියත්, ව
Internet Explorer අවසන් ගමන්යෑම 2021 අගෝස්තුවේ
වර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල
යැංසි ගඟේ ගංවතුර දැවැන්ත බුදුරුවේ සිරිපතුල් ළඟ නවතී
අඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙ
කොරෝනා සටනින් ට්‍රම්ප් අසමත්වීම නිසා ඇමෙරිකානු ජීවිත අහිමි වුණා - හැරිස්
’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා ක
නවසීලන්තයේ නිරෝධායන පහසුකම් පාලනය සඳහා හමුදාව යෙදවීම වැඩි කරයි
නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණ
ආර්ජන්ටිනා කොවිඩ් මරණ වැඩිම දිනය වාර්තා කරයි
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19
බ්‍රසීලයේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 110,000 ඉක්මවයි
බ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේ
ඉන්දියානුවන් හතරදෙනෙකු ගෙන් එක් අයෙකු ආසාදිතලු
ඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ
ලොව පුරා කොවිඩ් මරණ 784,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවස
නවසීලන්ත සිදුවීම් භයානක යැයි කී ට්‍රම්ප්ට එරට අගමැති ජසින්ඩාගෙන් සැර පිළිතුරක්
එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසී
වික්ටෝරියා ප්‍රාන්තයෙන් තව ආසදිත 216ක් හා මරණ 12ක්
ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම්
කොරෝනාවෙන් බේරෙන්න නැම්බියානුවන් අලි අසූචි කයි
අලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන
පැරීසියේ කොවිඩ් මේ මාසය ඇරඹුමේ සිට 6ගුණයක් වෙලා
අගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අ
ගෝලීය කොවිඩ් මරණවලින් සියයට 64ක් ඇමෙරිකාවෙන්
’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප ස
අයර්ලන්තයේ කොරෝනා වෛරස සීමා තව දැඩි කරයි
එළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සී
මාලි ජනපති ඉල්ලා අස්වෙයි හමුදා රටේ බලය අල්ලා ගනී
’’ජනාධිපති ඉබ්රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම
බ්‍රසීලය කොවිඩ් ආසාදිතයන් 50,000 සීමාවට ආ තව දිනයක්
බ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සි
ලොව පුරා කොවිඩ් මරණ 778,500ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,046,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවස
නවසීලන්තය නව කොවිඩ් ආසාදිත 13ක් වාර්තා කරයි
රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු
වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදන ක්‍රමයෙන් පහළට
පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්ත
බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල් කොරෝනාවෙන් සුවය ලබයි
මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට වි
චෙක් ජනරජය මුඛ ආවරණ නීතිය යළි බලාත්මක කරයි
සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය
ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවන විට ඉන් හතරෙන් එකක් දින 17කදී
ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ප
බ්‍රසීල රජයේ වසංගත පාලන ක්‍රමවේදයේ ආරක්ෂාවක් නෑ - ස්වදේශික විරෝධතාවක්
බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කය