ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
International
බෙල්ජියම J & J එන්නත 41ට අඩු අයට අත්හිටුවයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාගත් වයස අවුරුදු 40ට අඩු කාන්තාවක් මැයි මස 21දා බෙල්ජියමේදී දරුණු ත්‍රොම්බොසිස් හා ප
ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදන මිලියන 27 ඉක්මවයි
බදාදා දිනයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ලක්ෂ 2 සීමාව ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද හාරදහසේ සීමාව ඉක්මවා ඇති බව
ගෙවුණු සතියේදීත් ලොවපුරා ආසාදන අඛණ්ඩව අඩුවීමක්
’’පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවත
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,680ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,166,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඉන්දීය කොවිඩ් ප්‍රභේදය දැන් රටවල් 53ක පැතිරේ - WHO
’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධාන
අසාද්ට යළි බලය ලැබෙතැයි කියන සිරියානු ඡන්දය ඇරඹේ
අසාද් ප්‍රථම වරට බලයට පත්වූයේ ඊට පෙර වසර 30ක් පාලනය කළ ඔහුගේ පියා හෆීස්ගේ අභාවයෙන් පසුවය. ඒ අනුව අද සිරියාවේ පවුල් ප
ප්‍රබල යාස් සුළි කුණාටුව ඉන්දියාවට කඩා වැදිලා
යාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි. මීට පෙ
ඔස්ට්‍රේලියා කොවිඩ් පොකුරක් - ඉදිරි පැය 24 තීරණාත්මකලු
පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇත
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි
කොවිඩ්-19 අගුලු දැමීම අවසන් වන විට එක්සත් ජනපදය පුරා වසර ගණනාවක් පුරා පවතින වෙඩි තැබීමේ සිද්ධීන් තවදුරටත් උත්සන්න
කොවිඩ් ආසාදනය වී ඇතිදැයි සුනඛයන්ට හඳුනාගත හැකිලු
වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්රඩෝ, ගෝල්ඩන් රිට
ලොව පුරා කොවිඩ් මරණ 3,480,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,604,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5කින් ජපානයට එන අයට අලුත් නීති
කොවිඩ්-19 වෛරසයේ ඉන්දියානු ප්‍රභේදය පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මෑතකදී ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය
ඇමෙරිකානු වැඩිහිටියන්ගෙන් අඩකට සම්පූර්ණ එන්නත් දීලා
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වැනිදා වනවිට එරට වැඩිහිටියන්ගෙන් 70%කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් ක
ඉන්දීය කොවිඩ් අත්දැකීම සිහි කරමින් ටිම් සීෆර්ට් හඬා වැටේ
’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුම
චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 2.2ක් චිලීයට
චිලී ජනාධිපතිවරයාටද පිළිවෙලින් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබා
අප්‍රේල් 14දාට පසුව ඉන්දියානු ආසාදන ලක්ෂ 2ට වඩා අඩුයි
ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් ස
මාලි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක ඇමති අත්අඩංගුවට
මාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හම
ලොව වැඩිම එන්නත්කරණය චීනයේ - මාත්‍රා මිලි. 500 පනී
මූලික පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ලොව වෙනත් රටවල අනාවරණය කරගත් ප්රභේදයන්ට එරෙහිව චීනයේ දැනට භාවිත කරන කොවිඩ්-19 ම
ලොව පුරා කොවිඩ් මරණ 3,469,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,104,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 300,000 ඉක්මවයි
ඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 4,454ක් වාර්තා කර තිබුණද, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 222,315ක් වාර්තා ක
දුගී රටවලට වැඩිපුර එන්නත් WHO ප්‍රධානියා ඉල්ලා සිටියි
කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජ
තත්ත්පර 60කින් කොවිඩ් හඳුනාගැනීමේ උපාංගයක්
සිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මුඛයෙන් පිටවන ප්රාශ්වාස වාතය පදනම් කරගත් මෙම පරීක්ෂණය 90%
ඔලිම්පික්වලට පෙර ජපානයේ වැඩිහිටියන් එන්නත් කිරීමක්
ජපානයේ වැඩිහිටියන් සඳහා විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ඇස්ට්‍රාසෙනෙකා සහ සිකුරාදා අනුමත කරන ලද මොඩෙර්නා එන්නත
සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කළ යූටියුබර්ලාට ජනපති පරදී
කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කළ වීඩියෝවකට මිලියන 10ක් ඉක්මවූ නැරඹුම
කොංගෝවේ ගිනිකඳු පිපිරීම නිසා 8,000 රුවන්ඩාවට එයි
නයිරගොන්ගෝ ගිනි කන්ද අසල පිහිටි ගෝමා නගරයෙන් පළා යාමට දැරූ උත්සාහය සමග ඇති වූ අවුල්සහගත තත්ත්වය හමුවේ ළමයින් 150කට
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,670ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,930,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
යානයක් ආපසු හරවා එහි සිටි විපක්ෂ ක්‍රියාකරු අත්අඩංගුවට
ගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්,
දිල්ලියේ ආසාදන පහළ ගිහින් -සීමා ලබන සතියේ ලිහිල් වේ
මසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇ
ඉතාලි කේබල් කාර් අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ
ස්ට්රෙසා-මොටරෝන් කේබල් කාර් රථය මුහුදු මට්ටමේ සිට මීටර් 1,400 ක් පමණ ඉහළින් පිහිටි මැග්ගෝර් විල ආශ්රිත ස්ට්රෙසා

