ජූලි 3දායින් අවසන් වූ සති දෙක තුළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාග
International
ටෝකියෝ ඔලිම්පික් සියලුම ප්‍රේක්ෂකයන්ට තහනම් වේවිලු
වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේ
ශල්‍යකර්මයෙන් පසු පාප් තුමා හොඳ සෞඛ්‍ය තත්ත්වයකලු
84 හැවිරිදි පාප්තුමා සිය බඩවැලේ කොටසක් ඉවත් කිරීම සඳහා ඉරිදා රාත්‍රියේ පැය තුනක සැත්කමකට භාජනය විය.
ඩෙල්ටා ප්‍රභේදය නිසා සිඩ්නි තවත් සතියක් ලොක්ඩවුන්
’’මෙම ඩෙල්ටා ප්‍රභේදය වසංගතයට එරෙහි ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වන අතර, එය අප දැක ඇති වෙනත් ඕනෑම වෛරසයකට වඩා අතිශයින
රටක ප්රජාතන්ත්රවාදය තීරණය කරන්නේ ජනතාව - ෂී ජින්පිං
රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත
කොවිඩ්-19 සොබාදහමින්ම පරිණාමය වූවක් බව කියයි
ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 40ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,539,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ෆ්ලොරීඩා ගොඩනැගිල්ලෙන් තවත් මළ සිරුරු සොයා ගනී
පසුගිය ජුනි 24දා අලුයම චැම්ප්ලේන් ටවර්ස් දකුණ ගොඩනැගිල්ලෙන් අඩක් මෙසේ කඩා වැටුණු අතර, එම අනතුරින් 12කට පසු පුද්ගලය
චීන සීනොෆාම් නිෂ්පාදනයට මොරොක්කෝව අත ගසලා
මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක
ඩෙල්ටාවට වඩා දරුණු නව වෛරස ප්‍රභේදය ලැම්බ්ඩා?
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික ස
සෙල්ෆි ගන්න ගිය තායිලන්ත අගමැතිවරයා නිරෝධායනයට
කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත්
නේපාලයේ කත්මණ්ඩු කොවිඩ් සීමා ලිහිල් කරයි
නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ බලධාරීන් විසින් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා පනවා තිබූ දැඩි කොවිඩ්-19 සීමා ලිහ
චීනය පාකිස්තානයට ලබාදුන් දැවැන්ත වරාය ආයෝජනයක්
’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’
සිඩ්නි තවදුරටත් ලොක්ඩවුන්ද යන්න තීරණය ඉදිරි පැය 24දී
සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නි
ලොව පුරා කොවිඩ් එන්නත් ලබාදීම බිලියන 3.2 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,106,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
වෛද්‍ය ඔක්සිජන් නිෂ්පාදන ඉන්දුනීසියාව ඉහළ නංවයි
නිවේදනයක් නිකුත් කරමින් ජාවා දූපතේ සර්ඩ්ජිටෝ රෝහල පැවසුවේ සෙනසුරාදා සිට ඉරිදා අලුයම දක්වා කාලය තුළ ඔක්සිජන් නො
කොවිඩ් සිව්වැනි රැල්ලක් ගැන ප්‍රංශය අනතුරු අඟවයි
අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවි
ලාඕසයේ අගුලු දැමීම තවදුරටත් දීර්ඝ කරලා
එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තිප්පකෝන් චන්තවොන්සා අද (04දා) ලාඕසයේ අගනුවර වියන්තියන් හි පැවති මා
මුරුසියට චීනයෙන් තවත් එන්නත් තොගයක් ලැබෙයි
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොවපුරා රාජ්‍යයන්ට සහාය වෙමින් සිටින චීනය, මුරුසි දූපත් රාජ්‍ය වෙත තවත් කොවිඩ්-19 ම
පිලිපීන ගුවන් හමුදා යානා අනතුරේ මරණ 47ක් වෙයි
පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ග
චීන ගගනගාමී අභ්‍යවකාශ බාහිර ක්‍රියාකාරකම සාර්ථකලු
චීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම්
කොවැක්සින් එන්නත සියයට 77.8ක ඵලදායීතාවක් දක්වයි
මෙම එන්නත දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් මෙන්ම, මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,834ක් දක්වා ඉහළට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 183,416,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
ෆ්ලොරිඩා ගොඩනැගිල්ලේ මරණ සංඛ්‍යාව 24ක් වෙයි
මෙම ගොඩනැගිලි අනතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 121ක් ලෙස සැලකෙන අතර, මළ සිරුරු සොයා තවදුරට
පූටින් සහ මැක්රොන් සබඳතා අලුත් කිරීමේ සාකච්ඡාවකට
රුසියාවේ සහ ප්‍රංශයේ ජනාධිපතිවරු යුක්රේනයේ සහ ලිබියාවේ තත්ත්වයන් ඇතුළු යුරෝපා සංගමය අතර සබඳතා අලුත් කිරීම සම්
කැනඩාවේ ලැව්ගින් 130කට අධික සංඛ්‍යාවක් පැතිර ගිහින්
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ ලැව් ගිනි මැඬපැවැත්වීම සඳහා සටන් වදින ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා එර
2021 ඔස්ට්‍රේලියාවේ වැඩිම දෛනික ආසාදන වාර්තා වේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති ද
ඊශ්‍රායලයෙන් යළිත් ගාසා තිරය වෙත ගුවන් ප්‍රහාරයක්
හීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගි
සීනොවැක් එන්නත දකුණු අප්‍රිකාව තුළ අනුමත වෙයි
තුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේග
රටවල් සහ කලාප 98ක ඩෙල්ටා පැතිරිලා - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බව

