දැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන්
International
ඉරාක කොවිඩ් රෝහල් ගින්න - මරණ 92ක්, කෝපය ඉහළට
දශක ගණනාවක යුද්ධ හා සම්බාධක මධ්‍යයේ රටේ අබලන් වූ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉස්මතු කරමින් නසිරියාවේ අල් හුසේන් ශික්ෂණ ර
මන්දපෝෂණය පසුගිය වසරේ ලොවපුරා ඉහළ ගිහින් - UN
වසර පහක් පුරා නොවෙනස්ව සිටීමෙන් පසු, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 768ක් දක්වා ඉහළ
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,872ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,238,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
නවසීලන්ත අගමැති කොවිඩ් හදිසි APEC හමුවක් කැඳවයි
කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ආසියා පැස
දකුණු අප්‍රිකාව තව දින 14ක් කොවිඩ් සීමාවන් දැඩි කරයි
වාර්තාගත ආසාදන සිද්ධීන් හා මරණ සම්බන්ධයෙන් අප්‍රිකානු මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති රට වඩාත් බෝවන ඩෙල්ටා
ඉරාකයේ කොවිඩ් රෝහලක ගින්නකින් ජීවිත රැසක් අහිමියි
ඉරාක සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන්
COVAX වෙත සීනොෆාම් හා සීනොවැක් මාත්‍රා මිලි. 110ක්
COVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත ක
හයිටියේ ජනපති ඝාතකයන් පොලිස් අත්අඩංගුවට පත්වේ
අත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ග
එන්නත් මිශ්‍රකර ගැලපීම ගැන WHO වෙතින් අනතුරු ඇඟවීම්
විවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවති
ලොව පුරා කොවිඩ් මරණ 4,030,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 186,732,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
බ්‍රැන්සන් වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ තරණය ජයගනී
’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැ
ඔස්ට්‍රේලියාව 2021 වසර ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කරයි
90 වැනි වියේ පසුවන කාන්තාවක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර, ඇය අධික ලෙස බෝවන ඩෙල
ෂුරොන්ග් රෝවරය අඟහරු මත වැඩි දුරක් ගමන් කරලා
චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන්
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට ප්‍රංශය සලකා බලයි
පාර්ලිමේන්තුවේදී මැක්රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්
එන්නත් විද නොගත් කතකට ප්‍රභේද 2ක්ම එකවර වැලඳිලා
බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවි
වියට්නාමයේත් ආසාදනවල ඉහළ යෑමක් - සංචරණ සීමා
වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලක
ඉන්දීය ජනාකීර්ණම ප්‍රාන්තය දරු දෙදෙනාගේ ප්‍රතිපත්තියට
අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්රතිලාභ හෝ සහනාධාර ලබා ග
සිඩ්නි වාර්තාගත ආසාදනයක් - තත්ත්වය නරක විය හැකිලු
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (10දා) දිනයේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස ආසාදනයන්හි විශා
බංග්ලාදේශ 52කට මරු කැඳවූ ගින්න -කම්හල් හිමිකරු දැලේ
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්
චීනයේ අඟහරු රෝවරය රතු ග්‍රහයාගේ නව ඡායාරූප එවයි
ෂුරොන්ග් රෝවරය අඟහරු දින 54ක් තිස්සේ රතු ග්‍රහලෝකයේ වැඩ කිරීමට නියමිත අතර, එය මේ වනවිට මීටර් 300කට වඩා දුර අඟහරු පෘෂ්
හයිටි එක්සත් ජාතීන්ගේ හමුදා ආරක්ෂාව ඉල්ලයි
ජනාධිපති ජොවනෙල් මොයිස් සිය නිවසේදී වෙඩි තබා ඝාතනයෙන් පසු රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාව යොදවන ල
ෆ්ලොරිඩා ගොඩනැගිල්ලේ මරණ 79 දක්වා ඉහළ යයි
මියගිය 79 දෙනාගෙන් 53 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 61 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇතැයි නගරාධිපතිවරයා පැවසීය.
කොවිඩ් විද්‍යාගාර කාන්දුවක් න්‍යාය යළිත් ප්‍රතික්ෂේප වෙයි
කොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැ
කොවිඩ්-19 මන්දගාමී කිරීමට තායිලන්තය නව සීමා පනවයි
බැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් ස
දකුණු කොරියාව සෝල් නුවර දැඩි කොවිඩ්-19 සීමා පනවයි
නව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් ස
ඩෙල්ටා සමගින් ඇමෙරිකානු ආසාදනවල යළි ඉහළ යෑමක්
මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදය
හයිටි ඇමෙරිකානුවන් 2නෙක් ජනපති ඝාතනයට සම්බන්ධලු
හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්
ඇෆ්ගනිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක් තලේබාන් අල්ලයි
විදෙස් හමුදා ඇෆ්ගිනිස්තානයෙන් ඉවත් වීම ඇරඹෙන විට කැරලි සටන්කරුවන් ඉදිරියට පැමිණ ඇති අතර, ඇෆ්ගන් ආරක්ෂක නිලධාරී
ෂින්ජියැන් හි අර්බුද වැපිරීමේ එ.ජනපද උත්සාහයක් - චීනය
ෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහ

